රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත්කෙරති


රාජ්‍ය අමාත්‍යාංශ 32ක් සඳහා නව ලේකම්වරු පත්කිරීම අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ප්‍රධානය සිදු කෙරිණ.

 



Recommended Articles