රාජ්‍ය අමාත්‍යවරුත් දිවුරුම් දෙති


නව රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දී තිබේ. ඒ අනුව,

  1. මහාචාර්ය ජී.එල් පීරිස් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
  2. රෝහණ දිසානායක - පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය
  3. අරුන්දික ප්‍රනාන්දු - වැවිලි රාජ්‍ය අමාත්‍ය
  4. ලොහාන් රත්වත්ත නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  5. තාරක බාලසූරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
  6. ඉන්දික අනුරුද්ධ - නිවාස රාජ්‍ය අමාත්‍ය
  7. සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
  8. සිරිපාල ගම්ලත් - මහවැලි රාජ්‍ය අමාත්‍ය
  9. අනුරාධ ජයරත්න - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
  10. සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
  11. ප්‍රසන්න රණවීර - කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
  12. ඩී.වී. චානක සංචාරක සහ ධීවර රාජ්‍ය අමාත්‍ය
  13. ඩී.බී හේරත් - පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය
  14. කාදර් කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
  15. අශෝක ප්‍රියන්ත - වෙළඳ රාජ්‍ය අමාත්‍ය
  16. අරවින්ද් කුමාර් - වතු නිවාස හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
  17. ගීතා කුමාරසිංහ - සංස්කෘතික හා ප්‍රාසාංග කලා රාජ්‍ය අමාත්‍ය
  18. ගුණපාල රත්නසේකර - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
  19. කපිල නුවන් අතුකෝරල - සුළු අපනයන වැවිල් භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  20. ගයාෂාන් නවනන්ද - සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
  21. සුරේන්ද්‍ර රාඝවන් - අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

 



Recommended Articles