රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට සුවයි


කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28 )සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා සමග කෝවිඩ් ආසාදිත වහබරාදූවේ ප්‍රතිකාර ලබමින් සිටී ඒ මහතාගේ බිරිඳ සහ ලේලිය ද අද සුවය ලබා පැමිණි බව වාර්තා වේ .

අලුත්ගම .තුසිත කුමාර ද සිල්වා



Recommended Articles