රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරට කොවිඩ් ආසාදනය වෙයි


රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ති​බේ. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර ඇත.



Recommended Articles