රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබඳව පශ්චාත්තාප වෙනවා


රාජපක්ෂවරුන්ට සහාය දක්විම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බවත් එය තමන්ගේ ජිවිතයේ මැකිය නොහැකි කලු ලපයක් බවට පත්ව ඇති බව ප්‍රවීණ සංගීතඥ ආචාර් ය රෝහණ වීරසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

ඔහුගේ සටහන පහතින් දැක්වෙයි. 



Recommended Articles