රාජපක්ෂ කෙනෙක් ගෙදර යවයි


ජාතික සත්වෝද්‍යාන දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ඇය වෙනුවෙනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත්කර තිබේ.

 



Recommended Articles