රාජගිරියේ රිය අනතුර සම්බන්ධව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට සිතාසි


2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධ​ව හිටපු අමාත්‍ය චම්පික රණවක  ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල, සහ දිලුම් තුසිත කුමාර අනෙක් දෙදෙනා වේ.



Recommended Articles