රාජගිරියේ නිවසක් තුළ කාන්තා ඝාතනයක්


රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ (24) රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසීය වැඩිදුර විමර්ෂන සිදුකරයි.

 



Recommended Articles