රාජගිරියේ අධික රථවාහන තදබදයක්


රාජගිරිය ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් නිර්මාණය වී තිබෙ.  රජගිරිය ගුවන් පාලම අවට මෙම රථ වාහන තදබදය නිර්මාණය වී තිබේ. විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය පවසයි.



Recommended Articles