පසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
රාජගිරිය මත්ද්‍රව්‍ය වැටලීමට අදාලව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles

