රාජකාරි සඳහා සහභාගී වීම පිළිබදව අවසන් තීන්දුව අද


ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් පවසයි.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් ඒ සම්බන්ධයෙන් වන තීරණය ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් නිකුත් කිරීමට නියමිතයි.



Recommended Articles