රේගුව රාජ සන්තක කරන මෝටර් රථ රජයේ ආයතන වෙත නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට මේ අනුව කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනව නඩු කටයුතු වලට සම්බන්ධ නොමැති වාහන තීරු බදු හෝ බදු නිදහස් කරිමක් කිරීම මගින් ඒවා යුද හමුදාවට හෝ වෙනත් රාජ්‍ය ආයතන කරන ඉල්ලීම් අනුව නිදහස් කිරීමට නියමිතය.

