රාගම වෙඩි තැබීමක්


රාගම කැන්දලියද්දපාලුව ප්‍ර දේශයේ නාඳුනන පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.



Recommended Articles