රාගම රෝහලේ කාර්යමණ්ඩලයේ 132කට කොවිඩ්


උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ කාර්ය මණ්ඩලයේ 132දෙනකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

අගෝස්තු මස 26 වන දිනය වනවිට කොවිඩ් 19 රෝගය වැළදීම නිසා මෙම පිරිස රෝහල් ගතව හා නිවසේ සිට ප්‍රතිකාර ගනු ලබයි.

මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන් 2ක, වෛද්‍යවරුන් 11, හෙද කාර්ය මණ්ඩලයේ 53 දෙනකු ඇතුළු රෝහලේ විවිධ කේෂ්‍ර  විස්සක කාර්ය මණ්ඩල සේවක පිරිසක් මෙලෙස කොවිඩ් 19 රෝගය ආසාදිත ව සිටී. 

 



Recommended Articles