රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්


තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද පෙරවරු 6.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 6.00 දක්වා වලංගු වෙයි.



Recommended Articles