රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් By රුවන් කාශ්‍යප // 2020 ජුනි 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට වයඹ, උතුරු හා ගිනිකොළ දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකු නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles