රළු මුහුද ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්


තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද පස්වරු 3.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.30 දක්වා වලංගු වෙයි.

ගාල්ල සිට කොළඹඹ  හා කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල සුළංගේ වේගය පැයට විටින් විට පැයට කිලෝ මීටර් 60 -60 දක්වා වැඩිවිහය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles