රසායනික පොහොර ගෙන්වීම පිළිබ​ඳ ජනපති සමඟ සාකච්ඡාවක්


ශාක පෝෂක සහ කෘෂි රසායනික යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

තුන්වන සහ හතර වන කාණ්ඩයේ පොහොර ආනයනය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව​ට, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කර සිටියි.



Recommended Articles