රවීගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගනියි By .. // 2019 පෙබ 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. පැය තුනක කාලයක් ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles