රවී ඇතුළු 8ට PCR පරික්ෂණ


බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත  කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන්  8 දෙනා අද දිනයේ පී සී ආර් පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිතව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ නීතිඥයින්ට සහ ඥාතීන් දෙදෙනෙකුට පමණක් ඔවුන් බැලීම සඳහා අවස්ථාව හිමිවන බවය



Recommended Articles