රවී ඇතුළු 10කට වරෙන්තු


බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය

රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අධිකරණ වරෙන්තුවක් ලබාගනිමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය. 



Recommended Articles