රවී, අර්ජුන් ඇතුළු 12ට වරෙන්තු නිකුත් කරනවාද යන තීරණය 6දා


බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු 12 දෙනා අත්අඩංගුවට ගැනිමට අදාළව වරෙන්තු නිකුත් කරන්නේද නැත්ද යන තීන්දුව කොටුව මහේස්ත්‍රාත් විසින් එළැඹෙන 06  දා ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.

එසේම ඔවුන්ට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

බැඳුම්කර සිදුවීමට අදාළව අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (03දා) වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කළේය.

 



Recommended Articles