2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ජුලි මස 25 වෙනිදාට පෙර තමන් වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.