රයන්ගේ සහෝදරයා අත්අඩංගුවට


රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ බවත් ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයා ගත් බවත් අදාළ සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීමට රයන් වෑන් රෝයන්ගේ සොයුරා අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles