රඹුක්කනට පැනවූ ඇඳිරි නීතිය ඉවතට


රඹුක්කන ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පසුගිය 19දා පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (21දා) පෙරවරු 5.00ට ඉවත් කළ බව පොලීසිය සඳහන් කරයි.

 



Recommended Articles