රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22දා) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියහ.
මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමකට අනුව මෙම පිරිස පැමිණ තිබිණි.