රඹුක්කන විරෝධතාවෙන් පුද්ගලයෙකු මරුට By .. // 2022 අප්රේ 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රඹුක්කන අද (18) උදෑසන සිට පැවති විරෝධතාව විසුරවා හැරීමට කඳුලු ගෑස් භාවිත කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමෙන් පසු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles