රඹුක්කන තුවාල ලැබූ සංඛයාව තවත් ඉහලට By .. // 2022 අප්‍රේ 19 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රඹුක්කන ඇතිවූ තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහල ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ මෙම පිරිස අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සිටින බවයි Facebook Twitter Google+ Recommended Articles