රඹෑවේදි බස් රථ තුනක් ගැටි අනතුරක්


රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී  අනතුරක් සිදුව තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් වෙත යොමු කර තිබේ. මේ හේතුවෙන් මැදවච්චිය - අනුරාධපුර  මාර්ගයේ රථ වාහන තද බදයක් නිර්මාණය වි තිබේ.

 



Recommended Articles