රනිල්ට එරෙහි නඩුව ජනවාරි 28ට කල් යයි By .. // 2025 ඔක් 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යළි ලබන ජනවාරි මස 28 දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. Facebook Twitter Google+ Recommended Articles