රනිල්ගේ නම මැතිවරණ කොමිසමට


එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙසේ භාර දි තිබේ.



Recommended Articles