රනිල්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්


එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු එම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ.

 



Recommended Articles