සමස්ත රට බලපාන පරිදි අද (13) මධ්‍යහන 12.00 සිට ඇඳිරි නීතිය පනවා හෙට (14) අළුයම 5.00 ට ඉවත්කරන බව සඳහන් කරමින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රනිල් රටටම ඇඳිරි නිතිය දමයි
Recommended Articles