රනිල් මහින්දව බලන්න කාල්ටන් යයි By .. // 2025 සැප් 28 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා සුහද කතා බහද නිරත විය. Facebook Twitter Google+ Recommended Articles