රනිල් ඉදිරිපත් කළ සංශෝදනය කථානායක ප්‍රතික්ෂේප කරයි


අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ සංශෝධන පිළිගත නොහැකි බව කතානායකවරයා අද දැනුම් දුන්නේ ය.



Recommended Articles