රනිල් ,සජිත් හංසයා ලකුණින්


මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සඳහන් කළේ සාකච්ඡා ඉතාමත් සාර්ථක වූ බවයි.



Recommended Articles