රනිල් - මහින්ද වෙන වෙනම කණ්ඩායම් රැස්වීම්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  සිය පාර්ලිමේන්තු කණ්ඩායම් සමග වෙන වෙනම රැස්විම් ආරම්භ කර තිබේ. මේ අතර පක්ෂ නායක රැස්වීමද කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.



Recommended Articles