රන්ජන්ට ​ජනාධිපති සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්


බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

 



Recommended Articles