රන්ජන්ගේ සමාව ඉක්මන් වන ලකුණු


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අදාළ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් තබා අනිවාර්යයෙන්ම  සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පැවසු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.



Recommended Articles