රන්ජන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයා ගනියි


අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.



Recommended Articles