රන්ජන් රාමනායක විසින් අභියාචනාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ.
රන්ජන් රාමනායකගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්
Recommended Articles

