රන්ජන් තාමත් කිසිවක් සභාගත කර නෑ


පාර්ලිමේන්තුව අමතා රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි හඬපට සම්බන්ධයෙන් කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 



Recommended Articles