රන්ජන් තවත් පැය කිහිපයකින් නිදහස්


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා තව්ත් පැය කිහිිපයකන් ජනපත  සමාව යටතේ නිදහස්වීමට නියමිතය.

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව පිරිනැමීමේ ලිපිය මේ වන විිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබි තිබේ. එම ලිපිය වැලිිකඩ බන්ධනාගාරයට යොමු කිරීමෙන් අනතුරුව ඔහුු නිදහස් වනු ඇත.

 



Recommended Articles