රන්ජන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි


බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා  ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (20දා) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles