රන් මිල සීඝ්‍රයෙන් ඉහළට


මේ වන විට ශ්‍රී ලංකාවේ රන් වෙළඳ පොළ තුළ රත්‍රං මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ. Colombo Gold Centre ෆෙස්බුක් පිටුවට අනුව පසුගිය 8 වනදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 110000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය 8 දාට පවුමක මිල 

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු 8 වැනිදාට රන් මිල ඉහළ ගොස් ඇති අකාරය



Recommended Articles