රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරයේ තැන්පත් කර තිබූ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්‍ෂ 25ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස්පති විසින් තීරණය කර ඇත.