රදැල්ල අනතුරින් තුවාල ලැබූ 6ක් කොළඹ ජාතික රෝහලට


රදැල්ලේදී පසුගියදා සිදුවූ මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 06ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් තිදෙනෙක් තවදුරටත් නුවරඑළිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු තුවාලකරුවන් ප්‍රථිකාර ලබා නුවරඑළිය රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.  



Recommended Articles