රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව පවතින බව පොලීසිය පවසයි.
මෙම ක්‍රමවේදය මගින් රථවාහන වැරදි සඳහා වූ දඩ මුදල් Gov pay යෙදුම හරහා මාර්ගගතව ක්‍රමවේදය හරහා ගෙවීම්
කටයුතු කිරීමට අවස්ථාව තිබේ.
යෙදුම මගින් මුදල් ගෙවීමේදී තම කාලය, ශ්‍රමය හා මුදල් ඉතිර කර ගැනීමට හැකි අතරම මුදල් ගෙවීමේ ආරක්ෂිත භාවයද තහවුරු වන බව පොලීසි පවසයි.

