රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා අතිරේක සහන කාලයක් By .. // 2020 ජුනි 18 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 /02/16 හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා 2020/06/30 දින දක්වා අතිරේක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles