රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි


මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ රත්මලානේ සයිමා නම් අපරාධකරු සම්බන්ධයෙන් තොරතුරු පොලිසිය විසින් නිකුත් කර තිබේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන, පැහැරගෙන යාම, මංකොල්ලකෑම, අත්බෝම්බයක් ළඟ තබා ගැනිම සම්බන්ධයෙන් වූ අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙක් වෙයි.

 



Recommended Articles